Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

CID හා FCID ප්‍රධානීන් සහ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අතර පැවැත්වූ සාකච්ඡාවේදී, අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට පවසා ඇත්තේ 'ඔබතුමන්ලා මෙතෙක් කරගෙන ආ පරීක්ෂණ හා විමර්ශන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යන ලෙස අගමැතිවරයා දැන්වූ' බවයි.

එහිදී අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට අවධාරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවේ සමගිය බිඳීමට ජාතිවාදී දුෂ්ට බලවේගයන් විවිධ වේශයන්ගෙන් ක්‍රියා කරන බැවින් එම බලවේගයන්ගේ ගොදුරක් නොවී තම රාජකාරි ඉදිරියටත් ස්වාධීනව හා අපක්ෂපාතීව සමාජය වෙනුවෙන් ඉටු කරන ලෙසයි.

එමෙන්ම දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ලංකාවට පැමිණි පසු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පවතින අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවට අගමැති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News