Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ශ්‍රී ලාංකිකයන්ට නැගී සිට තමන් සංහිඳියාව කෙරෙහිත් තිරසර සංවර්ධනය කෙරෙහි ගමන් කරමින් සිටින බවත් අභිමානයෙන් පැවැසිය හැකි බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ඌනා මැකෝලි අද (23) පැවැසුවාය. 

ශ්‍රී ලංකාවේ අභියෝග මැද ක්‍රමයෙන් ඉදිරියට යන බවත් සියලු පාර්ශව ඊට සහයෝගය දැක්විය යුතු බවත් මැකෝලි කීවේ අද කොළඹ බිෂොප්ස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති 71 වැනි එක්සත් ජාතීන්ගේ දින සැමරුම් උත්සවය අමතමිනි.

 “ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැදගත් හා ප්‍රධාන සාමාජිකයෙක් මිතුරෙක් පමණක් නොව, ප්‍රධාන දායකකරුවෙක්, ප්‍රධාන විශේෂඥයෙක්, ප්‍රධාන උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද තිබෙන තැනට එන්නට සුවිශේෂී දායකත්වයක් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දිගු කාලීන සාමය, දේශගුණ විපර්යාස, සියලු දෙනාට රැකියා, දරුවන්ට අධ්‍යාපනය,  නූතන ශ්‍රම බලකායට සම්බන්ධව විය හැකි සුදුසුකම්ලත් තරුණයන්, වැඩිවන වැඩිහිටි ජනගහනය ශ්‍රී ලංකාවේ අනාගත දැක්මට සම්බන්ධයි. තිරසර සංවර්ධන ඉලක්කවලින් අපි එම අරමුණු සපුරාගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා. සාම්ප්‍රදායික හා නූතන ක්‍රම භාවිත කරමින් අපි ඉදිරියට යන බව කීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. ඊට අප සියලු දෙනා සහයෝගය දිය යුතුයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇප කැප වී සිටිනවා. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරනවා. ශ්‍රී ලංකාව ඉහළ සංවර්ධිත රටක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සුන්දර දූපත තිරසර ඉලක්ක ළඟා කරගනිමින් සිටිනවා‘‘ යැයි ද ඇය කීවාය. 

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News