ඔබත් මේ දැන්ම මෙය අත්හදා බලන්න
ඔබේ උඩු සිතේ පවතින්නේ තාවකාලික මතකයක් පමණයි නමුත් ඔබේ යටි සිත එසේ නැහැ ඔබ ඔබට අවශ්‍ය දෙයක් දිගු කාලයක් තිස්සේ යටි සිතට ලබා දුන්නේ නම් එය අනිවාර්යයෙන්ම ඉටු වනවා.ඔබ තර්කයක් හා හැගිම් අතර ගැටුමක් ඇතිවු විට ජය ගන්නේ හැගිමයි .ඒ නිසා හැගිම් කළමණාකරණය ඔබේ සාර්ථකත්වය සදහා ඉතාම වැදගත්.ඒ නිසා කිසිම විටක ඔබේ සිතේ සැකයක් තියාගන්න එපා සැකයක සහිතව ඉන්න විට ඔබ ඉච්චාභංගත්වයට පත්වනවා.අපි කියන්නේ මොකක්ද කියලා පහත විඩයෝ එකෙන්ම බලන්නකෝ .සිංහල උපසිරස සහිතව දක්වා තිඛෙනවා.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



