Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ජා-ඇල  ඊයේ (15) පැවති රැස්වීමකදි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙසේ කියා ඇත.

‘කොටි නිදහස් කරන ආන්ඩුව රණවිරුවන්ව හිර ගෙට දක්වනවා ආරක්ෂක ලේකම්වරයා සහා හමුදාපතිවරුන් උසාවියට කැදවලා බංකු උඩු වාඩිකරවලා තියනවා. ජනාධිපතිතුමා රටට කියනවා මේවා දන්නේ නැහැ කියලා
හමුදාපතිවරු උසාවියට දක්කපු එක වැරදියි කියලා.

හත් දෙයියනේ එතුමානේ ජනාධිපති එතුමානේ ආරක්‍ෂක ඇමති එතුමානේ සෙනාධි නායක නතර කරන්න එපායැ දැන් කිඹුල් කදුලූ නොහෙලා අවශ්‍ය නම් මේවා සිදුවෙන එක නතර කරන්න ජනාධිපතිතුමාට තිබුනා
එතුමා හදන්නේ මේ ජනතාව නැවත රවට්ටන්න හමුදාපතිවරුන්ව හිටපු ආරක්ක්‍ෂක ලේකම් වරයාව මේ විදිහට අධිකරණයට කැදවලා සතුටු කරන්නේ කාවද දෙමළ ඩයස් පොරාව .

FCID එකයි අල්ලස් කොමිසමයි වැඩ කරන්නේ දේශපාලන න්‍යායපත‍්‍රයකට අනුව කියලා අපි අවුරුදු 2 ක් තිස්සේ ඉදන් කියනවා. හැබැයි ජනාධිපතිතුමා මේක හදිසියේ කියන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි මේක නාට්‍යයක් අලූත් නාට්‍යයේ එක චරිතයක කොටසක් විතරයි ජනාධිපතිතුමා මේ රගපාලා වෙන්නුවේ ජනාධිපතිවරයාට මේ දේශපාලන නවත්වන්න ඔනෑනම් රටට ඒබ ව ඔප්පු කරලා පෙන්වන්න ඕනෑ‘ 

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News