පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ගෙනා වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.
මෙම සාකච්ඡා නිවාස අමාත්‍යාංශය සමඟ සිදු කරන බවත් නිවාස ලබාදීමේ දී උතුරු නැඟෙනහිර මාධ්‍යවේදීන් පිළිබඳවද සළකා බලන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. උතුරේ මාධ්‍යවේදීන් පවුල් තුනක් සඳහා නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව කී අමාත්‍යවරයා,එම නිවාස ලබාදීම ලේක් හවුස් ආයතනය, ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල සහයෝගයෙන් සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



