ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට නිවන් සැප ලැබේවා යනුවෙන් මේ දිනවල මුහුණු පොතේ සංසරණය වන ඡායාරූප විස්‌තරය සම්බන්ධයෙන් විමසීමේදී ඇය එසේ කියා සිටියාය.
තවදුරටත් අදහස් දැක්‌වූ ඇය මෙසේ ද සඳහන් කළාය.
"මේ දවස්‌වල අයියා මැරිලා කියලා facebook බුක් එකේ මඩ ප්‍රචාරයක් ෂෙයා වෙනවා. ජීවත්වෙලා ඉන්න කෙනකුට මේ වගේ දේවල් facebook එකේ දැම්මාම කොච්චර වේදනාවක් අපිට එනවද? අයියා තාම අසනීපෙන් ඉන්නේ. රෝහලෙන් ගෙදර අරන් ආවා. දැන් බෙහෙත් කෝස් එකක් යනවා. අයියාට ටිකක් සිහි කල්පනාව අඩුයි. මේ වැඩේ අයියගේ තරහකාරයෙක්‌වත් කරනවද මම දන්නේ නැහැ. ඒත් අයියගේ සංගීත කලාව තුළ අයියා කාටවත් වරදක් කරලා නැහැ."
කරුණාකර මෙම පුවත හැකිතාක් share කර වැරදිවැටහීම් ඇති පුද්ගලයින් දැනුවත් කරන්න
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



