සිදුවීම සිද්ද වෙන්නෙ ඔහු නීති විරෝධී දෙයක් කරන්න ගිහින් නම් නෙවෙයි. කනිෂ්ඨ විද්‍යාලය වෙත යන ඔහු දකිනවා එහි විදුහල්පති කාමරයේ එල්ලාගෙන තිබෙන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ රූපය නමුත් එම විද්‍යාලයතුල වත්මන් ජනපතිවරයාගේ කිසිදු චායාරූපයක් දක්නට ලැබෙන්නේ නැහැ. එබැවින් ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුවක් විදුහලට ලබා දෙනවා එය භාවිතා කරනා ලෙස ඉල්ලමින්. ඉන් අනතුරුව ඔහු නිවස බලා යමින් සිටියදී තමයි ධම්මික රණසිංහ ඇතුලු මැරයින් කිහිපදෙනෙක් ඇවිත් ඔහු සහ ඔහුගේ මිතුරාට පහරදෙන්න.
කණගාටුවට කරුණ වෙන්නෙ මේ වනතුරුත් ධම්මමික රණසිංහ හෝ ඔහුගේ මැර කන්ඩායමේ කිසිවකුත් මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැතිවීම. නමුත් ග්‍රීන් වොයිස් මාධ්‍ය ජාලය තම සහෝදර සගයාට වූ අසාධාරණය වෙනුවෙන් කල හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බවයි ආරන්චි මාර්ග අනුව තහවුරු වනවා.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



