Ø ගුරු උපදේශක සේවය ස්ථාපිත කෙරේ
Ø වතු පාසල් හා ධර්මාචාර්ය ගුරු සහායක දීමනාව රු. 6,000 සිට 10,000 දක්වා වැඩි කෙරේ
Ø ජාතික පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් 1,093 ක් බඳවා ගැනීමට පියවර
Ø ජාතික හා පළාත් පාසල්වල ප්‍රාථමික සහ 6-11 ශ්‍රේණිවල සියලුම ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර
Ø ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවාගැනීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළට
Ø උතුරු නැගෙනහිර පළාත්වල ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන් 1,732 ක් සුදුසුකම් මත ගුරු සේවයට එක් කෙරේ
අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතියට තීරණ රැසක්
Posted by Akila Viraj Kariyawasam on Wednesday, February 8, 2017
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



