ගිහි නම:- කරැනාරත්න පෙරේරා
පැවිදි නම:- රඹුක්කන පඤ්ඤාලෝක
ගම:- රත්නපුර හොරන
වයස අවු:- 71යි
( අවු 50න් පසු වකුගඩු බද්දය සැත්කම සිදුකරන්නේ නැත)
ගිහි රිකියාව තැපැල් මාස්ටර්..
ස්තිර පන්සලක් නැත.
දැනට අවිස්සාවේල්ල දෙහිගහ පිටිය
ප්දේශයේ දිනකට රැ500/-ක් ගෙවා නවාතැන් ගෙන සිටි.
මොහුගේ ජාවාරම වකුගඩුවක් බද්ද කිරිමට පවසා මුදල් එකතු කිරිමයි..
මෙම ජාවාරම අවු විස්සකට පෙර බදුල්ල ප්දේශයෙන් අාරම්භ කර අැත එම ප්දේශයේදි රහස් පෝලිසියේන් සෙව්මට පටන් ගෙන අැත ඉන් පසු අවිස්සාවේල්ල ප්දේශයට පැන අැත.
දිනක මොහුගේ ඉලක්කය රැ5000/-පන්දහසකි ( වියදම් හැර )දැනට මේ ජාවාරමෙන් මොහු උපයා අැති මුදල කෝටි තුනකට අදිකය..
මෙහුගේ ඉලක්කය වි අැත්තේ සිවිරැ හැර හලාවත ප්දේශයේ කාර් සේල් 1ක් අාරම්භ කරිමයි.
මොහුගේ දියනියක් හලාවත රෝහලේ වෛද්යවරියකි.
මොහු අවිස්සාවේල්ල රෝහලේ මානසික සානයටද පැමිනේ එ් මෙම ජාවාරමට පිස්සේක් කියා අැගවිමටයි.
දැන් මොහු ගැවසෙන ප්රදේශ අවිස්සාවේල්ල , හෝමාගම , නවගමුව , කඩුවෙල
ඔබ නිවසටද මෙහු පැමිනිය හැක. මෙහු අල්ලා පොලිසියට භාරදෙන්න වෛද්යවරයකු ලවා වෛද්‍ය වාර්ථාව පරික්ෂා කරවන්න
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



