5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2017 අගෝස්තු 20 වැනි ඉරිදා පැවැත් වේ.
සාමන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2017 ඔක්තෝම්බර් 15 වැනි ඉරිදා පැවැත්වේ.
අ.පො.ස. (සා.පෙළ) විභාගය 2017 දෙසැම්බර් 12 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර පැවත්වීමට නියමිතය. එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2018 පෙබරවාරී 27 දින සිට මාර්තු 09 දින දක්වා ඉරිදා දින හැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



