එම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ සුදුසුකම් පිළිබදව ගැටළුවක් පවතින බව සදහන් කර ඇමතිවරයා, එම ආයතනයට එරෙහිව ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට තම සහය දක්වන බවද සදහන් කරයි.
කෙසේ වෙතත් වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන්ට වැඩි ඉඩකඩක් ලබාදීමට රජයේ වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගන්නා සිසුන්ගේ ප්‍රමාණයද ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනට වෛද්‍ය විද්‍යාල සඳහා බඳවාගන්නා සිසුන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී අවම වශයෙන් 20%කින් හෝ ඉහළ නැංවිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා, එය ශ්‍රී ලංකාවේ වෛද්‍ය හිඟය පියවීමට අදාළ ප්‍රමුඛ කරුණක් වන බවද පැවසීය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



