අද වන විට සරගමුව විශ්ව විද්‍යාල සිසුන් විසින් මහියංගනය තලාවේගම කණිෂ්ඨ විද්‍යාලයේ දැඩි අඩුපාඩුවක්ව පවතින පංති කාමර 02 ක් සහ ගොඩනැගිල්ලක් තම ශ්‍රම හා ධන පරිත්‍යාගයෙන් ඉදිකිරීමට කටයුතු කරමින් සිටි. වර්ථමානයේ ලකෂ ගණනින් මුදලින් අධ්‍යාපනය විකිණෙන මෙවන මොහොතක මෙම සරසවි සිසුන් විසින් මෙවැනි සමාජ සත්කාරයක් කිරීම අතිශයින්ම ආඩම්බර කරුණකි. වත්මන් ආණ්ඩු විසින් පාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදිමට කටයුතු කරන මෙවන් මෙහොතක මේ ආකාරයෙන් අවම පහසුකම් සහිත මෙවැනි පාසල් කෙරෙහි අවදානය යොමු කරන්නේනම් යෙහැකයි කිව හැකිය.
සබරේ සරසවි සිසුන්ගේ ශ්‍රමයෙන් නව පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඡායාරූප පහතින් දැක්වේ.

චාමර ලක්මාල්
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



