![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjWCPqKwf4kJIAWsGPwPJKV341ki4hC4HUWEX61REhWSc-JOKGlYHjJ3WjnmpxlQL_T8GcCnt6ps_4-zf5qvjrxIhxtl7x0_dtt7M-ns_Hlj-F2xpgy91mipxVPGNC_k77uxx9nRE4vE0/s1600/16215521_1189786704474021_293028797_n.png)
ඇය කිව්ව කතාවයි මේ.
‘‘මේ වගේ දර්ශනයක් ගීතයකට ඇතුලත් කිරීම හෝ රංගනයෙන් දායක වුනා කියල මට හෝ ගීතයට හානියක් වෙනවා කියල මන් හිතෙන්නේ නැහැ. අනෙක මෙහි කිසිම අනවෂ්‍ය දෙයක් පෙන්නුම් කරන්නේ නැහැ. ලංකාවේ වීඩියෝ වල මෙහෙමෙ දර්ශනයක් තිබ්බොත් තමයි බනින්න ගන්නේ. හින්දි ගීතයක හෝ වෙනත් රටක ගීතයක මෙවැනි දර්ශන මීටත් වඩා දේවල් ඇතුලත් වෙනවා ඒවා බලද්දී කිසි කෙනෙක් බනින්නේ නැහැ. ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ.
මට සැහෙන්න බැනල කමෙන්ට් දාලා තිබුන. මන් හිතන්නේ මගේ ආදරණිය ප්‍රේක්ෂනයෝ නම් මේක වැරදි ඇහැකින් දකින එකක් නැහැ. වැරදි ඇහැකින් බැලුවොත් ඕනේ දෙයක් වැරදියට දකින්න පුළුවන්. බුද්ධිමත් ඔයාල මේක හොද ඇහැකින් දකියි කියල මං විස්වාස කරනවා. මට ආදරේ කරන ඔයාලට මං ගොඩක් ආදරෙයි..“
…ශෂී…
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...