එම පිරිස විසින් දිගින් දිගටම කල විරෝධතාවය හේතුවෙන් ඒ අසලට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම්වරිය ගෙන්වීමට කටයුතු කළ අතර, ඇය කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කල ඉල්ලීමකට අනුව අදාල අනුමැතිය ලබා දුන් බවයි.
කෙසේ වෙතත් මීට මාස කිහිපයකට ඉහතදීද නාගරික සංවර්ධන අධිකාරිය මෙම බෝධීන් වහන්සේ ඉවත් කිරීමට උත්සහ කල අතර එම අවස්ථාවේදී සංවිධාන කිහිපයක භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසකගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැලකී ගියා. එම අවස්ථාවේදී පිරිත් දේශනා කරමින් බෝධීන් වහන්සේ චීවර ගත කිරීමක්ද සිදු කරන ලදි.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



