විදේශ සේවා නියුක්ති අරමුදලේ රුපියල් මිලියන 159කට අධික ප්‍රමාණයක් අවභාවිතයට ලක්කර තිබෙන බවට විගණන වාර්තා මගින් පෙන්වා දී ඇතැයිද අද (16දා) පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.
එහෙත් ආණ්ඩුව නියෝජනය කරන නිසා එතරම් වංචාවක් සිදුවී තිබියදීත් ඔහු එෆ්.සී.අයි.ඩියට හෝ සී.අයි.ඩියට කැඳවීමට කටයුතු කර නොමැති බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූයේ නම් අනිවාර්යයෙන්ම ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බවත් හෙතෙම සඳහන් කළේය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



