කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා අද කියා සිටියේ ඔහුගේ එම ගමන අවලංගු වී ඇති බවයි.
ඊට හේතුව වී ඇත්තේ තමිල්නාඩුවේ කොටි හිතවාදින් පිරිසක් ඔහුගේ නිවසට වටලා විරෝධය දැක්වීම සහ ප්‍රබල ද්‍රවිඩ සංවිධාන නායකයින්ගේ විරෝධය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙසේ තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ, තමිල්නාඩු විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන් ඇතුළු පිරිසකගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි රැජිනි කාන්ත් පවසා ඇත්තේ.....
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



