පසුගිය ජනපතිවරණය අවස්ථාවේදී ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි දීමට කබිර් හෂීම් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම ආරාධනය කර තිබේ.
නැවත වරක් මහලේකම් ධුරය භාරගෙන එහි කටයුතු කරන ලෙසට කළ ආරාධනයට තිස්ස අත්තනායක මහතා සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇතැයිද ආරංචි මාර්ග පවසයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සඳහා අවසන් එකඟතාවක් මේ වන තෙක් දී නැතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



