2012 වසරේදී නාරාහේන්පිටදී සිදුවූ රිය අනතුරකින් සිදු වූ වසීම් තජූඞීන්ගෙ මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ඇගවෙන පුවතක් බැදුම්කර වංචාවේ චූදිතයින් විසින් මෑතකදී ආරම්භ කරන ලද පුවත්පත විසින් වාර්තා කර ඇත.
තජූඞීන්ගේ මරණය සිදු වූ දා හිටපු ජනපති ආර්යාවගේ හැසිරීම රහස් පොලීසියේ දැඩි සැකයට ලක්ව ඇති බවත් වාර්තාවේ සදහන්ය.
-lankacnews
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



