Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

නිවසේ වාස්‌තු සිද්ධාන්ත හැකි තරම් එකඟ කර ගැනීමට ඔබ උනන්දු විය යුතු අතර නිවැරැදි කරගත නොහැකි කොටස්‌ පිළිබඳව නිතර නිතර සිතීම නොකළ යුතුයි. මන්දයත් අල්ප දෝෂ ගුනාධික්‍යයඃ - දෝෂාය න භවිත් ගෘහඃම් කියා විශ්ව කර්ම සෘෂි විශ්ව කර්ම තන්ත්‍ර හි අවසාන වශයෙන් පෙන්වා දී ඇති හෙයිනි.

එහි තේරුම පුංචි පුංචි දෝෂ තිබුණට කලබල නොවිය යුතු බවත් ගුණ පැත්ත වැඩිනම් දෝෂ හටනොගන්නා බවයි. මේ නිසා ඔබත් නිවසේ විධිමත් කරගත හැකි කොටස්‌ හැකිතාක්‌ නිවැරැදි කර ගැනීමට උත්සාහ කළ යුතු අතර අනෙකුත් දෝෂ සඳහා ද වාස්‌තු පිළියම් යෙදීම කළ හැකි බැවින් නිවස කඩා බිඳ දැමීමට හෝ නිවසට දොස්‌ නැඟීමට උත්සාහ නොකළ යුතු වේ. ඔබගේ වහලයේ දෝෂයන් පිළිබඳව ඔබ නිසි ලෙස දැන සිටීමෙන් ඔබගේ නිවසේ ඇති තත්ත්වය ඔබටම වටහාගත හැකි වේවි. මෙහිදී ඔබ මතක තබාගත යුතුයි වහලයේ ප්‍රධාන මර්මස්‌ථාන 03 ක්‌ වැරැදි සහගත ලෙස සැකසී තිබුණොත් ගෘහ හිමියාට එයින් දැනෙන බලපෑමක්‌ සිදුවන බවයි.

වැඩි විස්තර පහත වීඩියෝවේන් බලන්න


දිනපතා මෙවැනි දේවල් බලන්න පහතින් subscribe කරන්න

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News