![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglZlh6EspntO3O6WYqOFhjL0-f_DAe4Z4WTCTNTCmDddnWAo9Cd9jm-y0aBjGh7hrBXltq9NX7LJzdVbyyyOqkmfSfkLM7h0Hoyu7ZZe__Gdk2i3n64jRRgalbRyXQn8hxen6KWLrY3pw/s1600/today-Astrology.png)
අලුතෙන් යමක් ආරම්භ කරන්නට සිත තුල නළියන දවසක් ඔබ බොහෝ සැලසුම් සකස් කරන දිනයක්.හැබැයි අනවශ්ය ආකාරයට කටයුතු කල් දමන ආකාරයකුත් දක්නට ලැබෙ.
වෘෂභ ලග්නය
මවු පාර්ශවිය ඥාතින් සම්බන්දතා පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව.පින් සිතිවිලි වර්ධනය වන නිසාම අන් අයත් සමග බොහොම දැහැමි සිතින් යුතුව කටයුතු කරන්නට හැක.
මිථුන ලග්නය
දිනය යහපත් වුවත් යම් ආකාරයක කලබලකාරී ස්වභාවයකින් යුතුව කටයුතු කරන්නට සිදු ව.ඔබගේ කටයුතු නිම කරගැනීමට කාලය මදි.උදෑසන සිටම සැලසුම් සහගත ලෙස කටයුතු කළ යුතුයි.
කටක ලග්නය
කරන කියන කටයුතු වලින් ආර්ථිකය වඩ වඩා දියුණු කරගැනීමට හැකියාව.විනෝදකාමී ආකාරයෙන් දවසේ කටයුතු පවත්වාගෙන ය .කොන්ද ආශ්රිුතව ආබාධතා වලින් දවසේ කටයුතු බාධා.
සිංහ ලග්නය
ඔබ අතගසන සෑම කටයුත්තක්ම පහසුවෙන්ම සාර්ථක කරගැනීමට හැකියාවක් පවති.ඔබ යම් ආයෝජනයක් කරලා තිබෙනවානම් ඒවගේ ප්ර තිඵල ලබාගැනීමට හැකියාවක් පවති.මිතුරුකම් වර්ධනය වේ.
කන්‍යා ලග්නය
ඔබ අද දවසේ අන් අයගේ ප්රරසාදයට ලක් වීමේ අවස්තාව.සෑම අවස්තාවකදීම ඔබගේ වචනය අන් අය විශ්වාස කරන ආකාරයක් දක්නට ලැබෙ.අනපේක්ෂිත ගමන් කිහිපයක් ඇති වන්නට පුළුවන්.
තුලා ලග්නය
සෞඛ්යේ පිළිබඳව වෙනදාට වඩා සිතා බලා කටයුතු කල යුතුයි.සෙම් සහිත රෝග වලින් යම් ආකාරයකට පීඩාකාරී ස්වභාවයක්.ගණිත ආශ්රිුත කටයුතු වල නිරත වන තුලා ලග්න හිමියන්ට යහපත්
වෘශ්චික ලග්නය
කටයුතු වල අනපේක්ෂිත වෙනස්කම් රාශියක් ඇති ව.අන් අය අතර ජවසම්පන්න ලීලාවෙන් කටයුතු කරන්නට හැකියාව.දියුණුවට අන් අයගේ අතහිත ලඟා කරගැනීමට හැකියාවක්.
ධනු ලග්නය
ඔබට මුරණ්ඩු සහ ආවේගශීලි ගති ලක්ෂණ ඇති කරන්නට හැකියි.සහෝදර පාර්ශවිය කටයුතු වලටත් යම් ආකාරයක මැදිහත් වීමක්.ඔබ තරමක කාර්යබහුල ස්වභාවයකුත් ඇත.
මකර ලග්නය
වියපැහැදම් කරන විට ඒ කුමන කාරනාවක් සඳහාද යන වග හොඳින් සිතා බලා කටයුතු කිරීම වැදගත්.එමෙන්ම ප්‍රීතිමත් අවස්ථා වලට සහභාගී වීමට ඔබට ආරාධනා හොඳින්ම ලැබෙනු ඇත.
කුම්භ ලග්නය
ඔබ ඔබගේ හිතවත් උදවිය සමග ගනුදෙනු කරන විට ඉවසිලිවන්තව කටයුතු කිරීම වටි. ඔබ අන් අය වෙනුවෙන් කැප වෙනවා මෙන්ම අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස වනු ඇත.
මීන ලග්නය
ඔබට ප්‍රේමනීය සම්බන්ධතා ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබෙ.කෙටි ආර්ථික තත්වයන්ගෙන් ආදායම් උපයනවා ඇත.උෂ්ණ රෝග වලින් පිඩා ඇති වීමට ඔබට හැකියාවක්.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...