Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

පාකිස්තානයේ ෆේස්බුක් ගිණුම් හරහා පළ කෙරෙන ආගමකට හෝ ජාතියකට අවමන් කෙරෙන ප්‍රකාශ සහ පින්තූර තහනම් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගනිමින් සිටින බව එරට රජය පවසයි. 

රට තුළ ෆේස්බුක් තහනම් කිරීමට එරෙහිව තමන් උපදෙස් ලබා දුන් බව පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ආරිෆ් ඛාන් ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් හමුවේ ප්‍රකාශ කළේය.ජාතියකට හෝ ආගමකට අපහාස වන අන්දමින් සමාජ මාධ්‍ය හරහා කෙරෙන ප්‍රකාශන සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස පාකිස්තානය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් කර තිබුණි.

ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් සිදු කරගෙන යන්නේ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීම සඳහායි.

මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149ක් ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි.

ටොයෝටා සමාගම පසුගිය දිනෙක සංකල්ප කාර් අනුරුවක් (Concept car) ලොවට එළිදරව් කළා.

විනිවිද පෙනෙන වීදුරු,දොරවල්, රථයේ බඳටම සවිකළ රෝද, බැබළෙන සුදු පාටින් යුතු ඇතුළත සහ පිටතින් නිමැවුණු මෙම කාර් එක මුළුමනින්ම ස්වයං පාලන (Autonomouns) වන්නේ ය.

2030දීත් රිය පදවා ගෙන යන්නට කැමැත්තක්  මගීන් හට තිබෙනු ඇතැයි ටොයෝටා සමාගම විශ්වාස කරන බැවිනි.

බීමත් රියදුරන් පහසුවෙන් හදුනා ගැනීමේ නවීන විද්‍යුත් උපකරණයක් නිපදවමින් ඉන්දුනීසියාවේ පැවැති 2016 වසරේ ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියෙහි  හොඳම නව නිපැයුම සඳහා වූ රන් පදක්කම සහ විශ්ව නව නිර්මාණ බුද්ධිමය දේපළ සංගමයේ පිරිනමන තරගාවලියෙහි දක්ෂතම නව නිර්මාණයට හිමි කුසලානය දිනා ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙහි තරිදු හේෂාන් කළුබෝවිල සමත්විය. ඔහුට උපහාර පිදීමේ උත්සවයක් විද්‍යාලයීය රංග ශාලාවේදී (18) පැවැත්විණි.

මිනිසුන් සහිත යානයක් අඟහරු ග්‍රහලොව වෙත යැවීමේදී ගමනට ගතවන දීර්ඝ කාලය තුළ මොළයේ සෛල වලට හානි සිදුවීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙති. එසේම ග්‍රහලෝක වලින් නිකුත් වන කිරණ වලට නිරාවරණය වීම නිසා සහ අභ්‍යවකාශ යානය තුළ ඇති විවිධ උපකරණ වලින් නිකුත් වන විකිරණ නිසා  ඩිමෙන්ෂියා වැනි තත්වයන්ද ඇති විය හැකි බව ඔවුන්ගේ මතයයි.

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News