Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

දෙදෙනාත් සමග එකතුවී ජීවිතය ජය ගන්නේ මෙහෙමයි

ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද? විවිධ අයුරින් ගෙවා දමන දෛනික ජීවිතයේ ඔබ නිකමටවත් නොසිතන ආකාරයේ කරුණක් ගැන ඔබව දැනුවත් කරන්නයි ශ්‍රී නිවුස් අපේ මේ සූදානම’ විවාහක යුවලක් විසින් අන්‍යොන්‍යය වශයෙන් ගොඩනඟා ගත යුතු බැදීම් තිඛෙනවා’ එනිසාම මේ කරුණු ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්’

1. ඉලක්ක
ඔබ වැඩ කරන්නේ කොහොමද? මානසික, පෞද්ගලික,වෘත්තීයමය මේ සෑම දේටම ඔබට ඉලක්ක තිඛෙනවාද? එම ඉලක්ක කොයි ප්‍රමාණයේ වුවත් එම ඉලක්ක ඔබේ සහකාරිය හෝ  සහකරුවා සමඟ ඛෙදා ගන්න’ සෑම දෙයම විවෘතව කතා බහ කිරීමෙන් දෙදෙනාට එකිනෙකා කෙරේ ඇල්ම ඇතිවේ’ දිරිමත් කිරීමද නිරායාසයෙන් සිදුවේ’

2. දුෂ්කරතා
තමන්ට හෝ තම සහෝදර සහෝදරියන්ට හෝ මුහුණපෑමට ඇති දුෂ්කර ගැටලූ, මුහුණ දුන් දුෂ්කර ගැටලූ පිළිබඳව ඔබේ සහකාරිය හෝ සහකරුවා සමඟ කථීකා කරන්න’ බොහෝවිට එම දුෂ්කරතා මඟහැර සාර්ථක වීමට හැකිවේ’

3. සෞඛ්‍ය
සෞඛ්‍ය ගැටලූ හා අර්බුද පවසා ඒ උදෙසා පිළියම් යෙදීම දෙදෙනා සමගින් කළ යුතු වන්නක්’ දෙදෙනා තුළම එකිනෙකා කෙරෙහි අනුකම්පාව ,කැපවීම වර්ධනය වනු ඇත.

4. ප්‍රීතිමත් කාලයන්
ඔබට අතීතයේ පැවති ප්‍රීතිමත් කාලයන් පිළිබුදව දෙදෙනා අදහස් හුවමාරු කර ගැනීම ඉතාමත් වැදගත්’ එය ඔබ සහ ඔබේ සහකරුවා තුළ හො`ද හිත ගොඩනඟා ගැනීමට හේතු වෙනවා’ අතීත මතකයන් තුළින් රසවත් සබඳතාවන් ශක්තිමත් වීම උදෙසා හේතු වෙනවා’

5. අනාගතය
ඔබ දෙදෙනා එක්ව කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අනාගතය පිලිබඳව කතා කිරීම ඉතා වැදගත්’ එහිදී පොදු දැක්මක් ගොඩනඟා ගත හැකි වෙනවා’

6. අගයකිරීම්
ඔබ ඔබේ සහකරු පිළිබඳ අගය කරන්නේ කෙසේද? එය ඛෙහෙවින් වටිනා කරුණක්’ කෘතඥතාව ප්‍රායෝගිකව සිදුකිරීම මගින් ඔබගේ සබඳතාව ශක්තිමත් කරයි’

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News