Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

දෙදෙනාත් සමග එකතුවී ජීවිතය ජය ගන්නේ මෙහෙමයි

ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද? විවිධ අයුරින් ගෙවා දමන දෛනික ජීවිතයේ ඔබ නිකමටවත් නොසිතන ආකාරයේ කරුණක් ගැන ඔබව දැනුවත් කරන්නයි ශ්‍රී නිවුස් අපේ මේ සූදානම’ විවාහක යුවලක් විසින් අන්‍යොන්‍යය වශයෙන් ගොඩනඟා ගත යුතු බැදීම් තිඛෙනවා’ එනිසාම මේ කරුණු ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්’

1. ඉලක්ක
ඔබ වැඩ කරන්නේ කොහොමද? මානසික, පෞද්ගලික,වෘත්තීයමය මේ සෑම දේටම ඔබට ඉලක්ක තිඛෙනවාද? එම ඉලක්ක කොයි ප්‍රමාණයේ වුවත් එම ඉලක්ක ඔබේ සහකාරිය හෝ  සහකරුවා සමඟ ඛෙදා ගන්න’ සෑම දෙයම විවෘතව කතා බහ කිරීමෙන් දෙදෙනාට එකිනෙකා කෙරේ ඇල්ම ඇතිවේ’ දිරිමත් කිරීමද නිරායාසයෙන් සිදුවේ’

ඇතැම් අයගේ ජන්ම පත්‍රයේ ඇති ග්‍රහ පිහිටීම නිසා සුරාවට (මත් පැනට) ලොල්වන බව සඳහන් වේ.

උපතේදී ඔබේ ජන්ම පත්‍රයේ
1.සඳු (චන්ද්‍රයා) සිංහ රාශියේ ගෝචරවීම.
2.ලග්නාධිපති දොළොස්වැනි රාශියේ ගෝචර වීම (12)
3.සිකුරු ග්‍රහයා දොළොස්වැනි (12) රාශියේ ගෝචර වීම.
4.සිකුරු ග්‍රහයා හයවැනි (6) රාශියේ ගෝචරවීම.
5.ගුරු ග්‍රහයා ධනු රාශියේ ගෝචරවීම.
6.සඳු ග්‍රහයා වෘශ්චික රාශියේ ගෝචර වීම.
7.කේතු මහ දශාව එළැඹීම.

අපි සෑම විටම ජිවිතය සාරථක කරගන්නට උත්සාහ කරනවා .ඒ සාර්ථකත්වය කරා යන ගමනට ඔබගේ නොසුබසිනා උත්සහය වගේම නිරෝගිකමත් හුගාක් වටිනවා.ඒ නිසා සාර්ථක පුද්ගලයෙක් වන්නට උදේ 9ට කලින් කරන්න ඕනි පුංචි දේවල් ටිකක් ගැන දැනුවත් කරන්න අපි කැමතියි.

1 කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට දෙන්න.එය කල යුත්තේ සතුටින්මයි.
2 ඔබේ ප්‍රියතම කවිය කටපාඩම් කරගන්න
3 ඔබට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස නොකරන්න.
4 ඔබ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න.
5 ඕනෑවට වඩා නිදා නොගන්න.
6 ,මං ඔයාට ආදරෙයි, කියද්දී හදවතින්ම කියන්න.
7 කිසිවෙකුගෙන් සමාව ඉල්ලද්දී ඔහුගේ දෑස දෙස කෙලින්බලන්න.
8 දුටු තැනින් ඇතිවන ආදරය පිලිබද විශ්වාස නොකරන්න.

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News