Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

අපි සෑම විටම ජිවිතය සාරථක කරගන්නට උත්සාහ කරනවා .ඒ සාර්ථකත්වය කරා යන ගමනට ඔබගේ නොසුබසිනා උත්සහය වගේම නිරෝගිකමත් හුගාක් වටිනවා.ඒ නිසා සාර්ථක පුද්ගලයෙක් වන්නට උදේ 9ට කලින් කරන්න ඕනි පුංචි දේවල් ටිකක් ගැන දැනුවත් කරන්න අපි කැමතියි.
♣උදේම අවදි වෙන එක පුරුද්දක් කරගන්න
ලොව අති සාර්ථක පුද්ගලන්ගේ ප්‍රධාන රහස මේක තමයි .ඔයා උදේ 4 -6 කාලය ඇතුළත අවදි වෙනවා නම් සාර්ථකත්වයට යන ගමනේ පළමු පියවර ඔබ තබා අවසන්.රෑට නිදාගන්න හා නැගිටින්න එක වෙලාවක් තියා ගන්න .ඒ කියන්නේ රෑ 10ට නින්දට ගිහින් උදේ 5ට අවදිවෙන්න වගේ.එතකොට අපේ ශරිරය එක රිද්මයකට හුරුවෙනවා.අපේ සිරුරේ උපරිම ඵලදායිතාවය ලබා ගන්නට එය කදිමයි.

♣අවදි වුන ගමන් වතුර විදුරුවක් බොන්න.
ඔයා නිදාගෙන ඇහැරුනාම හොදට වතුර විදුරුවක් දෙකක් බොන්න .දවස පුරා ශක්තිමත්ව ඉන්න ඒක ගොඩාක් වැදගත්.

♣දවස සැලසුම් කරන්න
සාර්ථකත්වයේ තවත් රහසක් ලෙස සැළසුම්කරණය දක්වන්නට පුලූවන්.ඔයාගේ හීනයට යන්න ඕනි කරන දවසේ වැඩ ටික නිවරදිව සැළසුම් කරගන්න.සාර්ථක මිනිසුන් දුර දිග බලා තම අරමුණ වෙනුවෙන් දිර්ඝකාලින සැළසුම් සකසනවා .ඔබ උදේ අවදි වු විගස ඔබේ දවස සැලසුම් කරන්න.

♣ව්‍යායාම කරන්න
සාර්ථක ජිවිතයක් ඇති කරගන්නට නම් ඔබ අනිවාර්්‍යයෙන් නිරෝගිව සිටිය යුතුයි.හැමදාම උදේට පුංචි වයායාම ටිකක් කරන්න.

♣පෝෂ්‍යදායි සමබර ආහාර වේලක් ගන්න
පෝෂ්‍යදායි සමබර ආහාරවේලක් උදේට ගැනීමත් සාර්ථක පුද්ගලයන් සතු රහසක්.ඒත් අද ගොඩාක් අය කරන්නේ උදේ ආහාරය මග හැරිම හරි පිටි ටිකක් කාලා දාන එක .ඒත් ඔයාගේ උදේ ආහාරය තුළ ප්‍රෝටින් බහුල වන්නට ඕනි.

♣කියවීම හෝ සංගිතයට සවන් දීම
උදේ කාලයේදි හිත වඩාත් සන්සුන් .ඒ වගේම වඩා වැඩි මතකයක් ඇතිවනවා. උදේට වැදගත් යමක් කියවනවා නම් ඔයාට හොද දැනුමක් ලබා ගන්නට පුලූවන්.කියවන්න ඒ තරම් කැමති නැත්නම් සරල සංගිතයකට කන් දෙන්නකෝ.ඔයාගේ මානසික ආතතිය අවම කරගන්නට  එය විශාල රැකුලක්.

♣ආදරණියන්ට ආදරය ප්‍රකාශ කරන්න
අපි ගැන හොයලා බලන්නට ආදරය විදින්නට උදේ කාලය යොදා ගැනීම තුළින් ඔබේ දවසම තෘප්තිමත් කරගන්න පුලූවන්. ඒ සදහා ඇයට හෝ ඔහුට දුරකථන ඇතුමක් ලබා දෙන්නට හෝ කාලයක් වෙන්කරගැනීම සුදුසයි.එතකොට ජිවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය සියලූ උදව් උපකාර ඔවුන්ගෙන් ඔබට නිරන්තරයෙන් ලැබේවි.

එහෙනම් මේ කරුණු ජිවිතයට එක්කරගන්න. ඔබට ජය

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News