ඇතැම් අයගේ ජන්ම පත්‍රයේ ඇති ග්‍රහ පිහිටීම නිසා සුරාවට (මත් පැනට) ලොල්වන බව සඳහන් වේ.
උපතේදී ඔබේ ජන්ම පත්‍රයේ
1.සඳු (චන්ද්‍රයා) සිංහ රාශියේ ගෝචරවීම.
2.ලග්නාධිපති දොළොස්වැනි රාශියේ ගෝචර වීම (12)
3.සිකුරු ග්‍රහයා දොළොස්වැනි (12) රාශියේ ගෝචර වීම.
4.සිකුරු ග්‍රහයා හයවැනි (6) රාශියේ ගෝචරවීම.
5.ගුරු ග්‍රහයා ධනු රාශියේ ගෝචරවීම.
6.සඳු ග්‍රහයා වෘශ්චික රාශියේ ගෝචර වීම.
7.කේතු මහ දශාව එළැඹීම.
මෙවැනි හේතු ඔබ මත්පැනට යොමු කරනු ඇත. ඒත් ඔබ උගතෙකි. බුද්ධිමතෙකි. ආත්මශක්තිය ඇත්තෙකු නම් මේ ග්‍රහ අපල මඟහරවා ගන්නට ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ඇත.
1.ලිංගික ඛෙලහීනතාව
2.ස්නායු දුර්වලතාව
3.අර්ශස්
4.වකුගඩු රෝග
5.(ස්ත්‍රීන්ට ) ගබ්සා වීම
6.කාන්සාව
7.හිසේ අමාරුව
8.ඇස් පෙනීම දුර්වල වීම
9.ගොත ගැසීම
ඒ ශාරීරික වශයෙනි. එසේම සමාජයීය වශයෙන්ද බොහෝ ගැටලූ සමාජයේ ඔබ දැක ඇත.
ඔබට මත්පැන්වලින් මිදීමට අවශ්‍ය නම් ඔබේ සැමියා, පියා, සොයුරා, පුතා, හිතවතා මත්පැන්වලින් මුදාගන්නට අවශ්‍ය නම් පළමුව ‘වේවැල අතට නොගෙන’ හොඳින් කරුණු වටහා දෙන්න. එසේ නොමැති නම් මේ ප්‍රතිකාර කරන්න.
උදය පාන්දර එක්රැස්වී පිනිදිය (මෙය වෙළෙඳපොළේ ඇති පිනිදිය නොවේ) එක් කරන්න. වැස්ස නොමැති දිනයක මෙය සිදු කළ යුතුයි. හබරල කොළ මත පැහැදිලිව දැකගත හැකිය. නැතහොත් එළිමහනේ සුදු පොලිතින් කොළයක් එළා මේ පිනිදිය රැස්කර ගත හැකිය. ඒ පිනිදිය සුදු රෙදි කඩකින් රැස්කර ඒ රෙදි කැබැල්ල මිරිකා තේ හැඳි දෙකක් පමණ එකතු කර ගන්න. ඒ පිනිදිය මත්පැන් බෝතලයට එක් කරන්න. එවිට ඉබේටම මත්පැන් එපාවනු ඇත.
දෙවැනි ක්‍රමය නම් මාස තුනකට වඩා අඩු දරුවකු සිටින මවකගේ මවුකිරි බින්දු ස්වල්පයක් ලබාගෙන මත්පැන් බෝතලයට දමා තබන්න එවිට පානය කළ පසු එය එපාවනවා ඇත.
විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජ්‍යොතිෂ විද්‍යා ප්‍රසාදිනි)
පේරාදෙ‚යේ එස්. වීරරත්න,මව්බිම පුවත්පත

සුරාපානයේ ආදීනව ස්වල්පයක් විමසා බැලීම වටී. මුලින්ම කීවාක් මෙන් සුරාවට බොහෝ දුරට ඇබ්බැහි වනුයේ ලිංගික ඛෙලහීනතාව නිසාය. එහෙත් සුරාව නිසා ලිංගික ඛෙලහීනතාව තවත් වැඩිවන බව වෛද්‍ය විද්‍යාත්මකව සොයාගෙන ඇත. ඒ අනුව මත්පැන් නිසා ඇතිවන රෝග ගණනාවක් පවතී.
1.ලිංගික ඛෙලහීනතාව
2.ස්නායු දුර්වලතාව
3.අර්ශස්
4.වකුගඩු රෝග
5.(ස්ත්‍රීන්ට ) ගබ්සා වීම
6.කාන්සාව
7.හිසේ අමාරුව
8.ඇස් පෙනීම දුර්වල වීම
9.ගොත ගැසීම
ඒ ශාරීරික වශයෙනි. එසේම සමාජයීය වශයෙන්ද බොහෝ ගැටලූ සමාජයේ ඔබ දැක ඇත.
ඔබට මත්පැන්වලින් මිදීමට අවශ්‍ය නම් ඔබේ සැමියා, පියා, සොයුරා, පුතා, හිතවතා මත්පැන්වලින් මුදාගන්නට අවශ්‍ය නම් පළමුව ‘වේවැල අතට නොගෙන’ හොඳින් කරුණු වටහා දෙන්න. එසේ නොමැති නම් මේ ප්‍රතිකාර කරන්න.
උදය පාන්දර එක්රැස්වී පිනිදිය (මෙය වෙළෙඳපොළේ ඇති පිනිදිය නොවේ) එක් කරන්න. වැස්ස නොමැති දිනයක මෙය සිදු කළ යුතුයි. හබරල කොළ මත පැහැදිලිව දැකගත හැකිය. නැතහොත් එළිමහනේ සුදු පොලිතින් කොළයක් එළා මේ පිනිදිය රැස්කර ගත හැකිය. ඒ පිනිදිය සුදු රෙදි කඩකින් රැස්කර ඒ රෙදි කැබැල්ල මිරිකා තේ හැඳි දෙකක් පමණ එකතු කර ගන්න. ඒ පිනිදිය මත්පැන් බෝතලයට එක් කරන්න. එවිට ඉබේටම මත්පැන් එපාවනු ඇත.
දෙවැනි ක්‍රමය නම් මාස තුනකට වඩා අඩු දරුවකු සිටින මවකගේ මවුකිරි බින්දු ස්වල්පයක් ලබාගෙන මත්පැන් බෝතලයට දමා තබන්න එවිට පානය කළ පසු එය එපාවනවා ඇත.
විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජ්‍යොතිෂ විද්‍යා ප්‍රසාදිනි)
පේරාදෙ‚යේ එස්. වීරරත්න,මව්බිම පුවත්පත
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...