චිත්‍රපටයකට හඬ කැවීම සඳහා යමින් සිටියදී පැහැරගෙන ගොස් තම මෝටර් රථය තුළදී තිදෙනෙකු විසින් දූෂණය කරනු ලැබූ බව මෙම නිළිය චෝදනා කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කේරළ පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රධාන සැකකරු තවමත් පොලිසියෙන් සැඟවී සිටියි.
එම පුද්ගලයා ද පැමිණිලිකාර නිළියගේ රියැදුරකු ලෙස කලින් සේවය කර ඇත.
නිළිය පවසන්නේ පැය දෙකක් ඇතුළත පැහැරගැනීම සහ දූෂණය සිදුවූ අතර ඇයගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට මුදාහරින බවට, දූෂණය සිදුකළ පිරිස තමන්ට තර්ජනයකළ බවය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



