Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

පාකිස්තානයේ ෆේස්බුක් ගිණුම් හරහා පළ කෙරෙන ආගමකට හෝ ජාතියකට අවමන් කෙරෙන ප්‍රකාශ සහ පින්තූර තහනම් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගනිමින් සිටින බව එරට රජය පවසයි. 

රට තුළ ෆේස්බුක් තහනම් කිරීමට එරෙහිව තමන් උපදෙස් ලබා දුන් බව පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ආරිෆ් ඛාන් ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් හමුවේ ප්‍රකාශ කළේය.ජාතියකට හෝ ආගමකට අපහාස වන අන්දමින් සමාජ මාධ්‍ය හරහා කෙරෙන ප්‍රකාශන සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස පාකිස්තානය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් කර තිබුණි.

බොලිවුඩයේ වගේම ලොකයේම කතාබහට ලක්වෙන්නේ ඇගේ සරාගී රංගනය නිසායි. ඇය හැමපාර වගේම හෝලී උත්සවය සඳහා වීඩියෝවක් පිටකරලා තියෙනවා. කොහොම හරි එම වීඩියෝවේ ඇය පෙනී සිටින්නේ අඩනිරුවතිනුයි.

කොහොම හරි මේ වීඩියෝව ඉන්දියාවේ වෙබ් අඩවිවල ඉතාමත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. ඔයාටත් පුළුවන් එම වීඩියෝව පහතින් බලන්න

බස් රථයක් තුල බීමත්ව අශෝභන ලෙස හැසිරෙන යුවලකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

ඕස්ට්‍රේලියාවේ පොදු බස් රථයක මගීන් විශාල පිරිසක් ඉදිරියේ මෙම හැසිරීම එහි සිටි මගීන් ද අපහසුතාවයට පත්කරන ලදී.

ගණිකා වෘත්තිය නීතිගත කර ඇති මුස්ලිම් රටක් වන බංගලාදේශයේ "ටන්ගාලි දිස්ත්‍රික්කයේ " කන්දපාර ගණිකා නිවාස කලාපය කියන්නේ,වසර 200 පමණ පැරණි, දෙවන විශාලම ගණිකා නිවාස කලාපය.

එයටම ආවේණික වූ වෙළෙන්දන්, කඩපිල් සහ අවශේෂ සේවා සපයන්නන් බොහෝමයක් සිටින බැවින් මෙය නගරය තුළ තියන තවත් එක් නගරයක් වැනිය.

ටෙනිස් ක්‍රීඩිකාවක් වන සෙරීනා ජැමේකා විලියම්ස්, ලෝකයේ පළමු පෙළේ සිටින අමෙරිකානු කාන්තාවක්.

35 වියැති සෙරීනා විලියම්ස්  ඇමෙරිකානු විවෘත, WTA Tour Championships  සහ ඔලිම්පික් කාන්තා ශූරතාවය යන සියල්ල ජයග්‍රහණය කර ඇති එකම කාන්තා ක්‍රීඩිකාව ලෙස හැදින්වෙයි.

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

චිත්‍රපටයකට හඬ කැවීම සඳහා යමින් සිටියදී පැහැරගෙන ගොස් තම මෝටර් රථය තුළදී තිදෙනෙකු විසින් දූෂණය කරනු ලැබූ බව මෙම නිළිය චෝදනා කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කේරළ පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

බ්‍රිතාන්‍යයේ ප්‍රකට ක්‍රීඩා උපදේශිකාවක වන හෙලන් ස්මිත් නැමැත්තිය විසින් පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍යය වර්ධනය කිරීම සඳහා අපූරු ව්‍යායාම පන්තියක් ආරම්භකර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ක්‍රීඩා උපදේශිකාව මෙන්ම පන්තියට සහභාගිවන්නන්ද නිර්වස්ත්‍රව ව්‍යායාම කිරීමයි. මේ අපූරු ව්‍යායාම පන්තියේ පළමු දිනය පසුගිය සතියේ දිනෙක පැවැත්වුණු අතර එම පන්තිය සඳහා අවරුදු 33ත් 70ත් අතර වයසේ පසුවන පුද්ගලයන් දස දෙනකු සහභාගි වී තිබුණා. මේ පන්තිය තුළ ව්‍යායාම කිරීම සඳහා කාන්තා, පිරිමි දෙපාර්ශ්වයේම අය පැමිණ තිබුණා.

ටොයෝටා සමාගම පසුගිය දිනෙක සංකල්ප කාර් අනුරුවක් (Concept car) ලොවට එළිදරව් කළා.

විනිවිද පෙනෙන වීදුරු,දොරවල්, රථයේ බඳටම සවිකළ රෝද, බැබළෙන සුදු පාටින් යුතු ඇතුළත සහ පිටතින් නිමැවුණු මෙම කාර් එක මුළුමනින්ම ස්වයං පාලන (Autonomouns) වන්නේ ය.

2030දීත් රිය පදවා ගෙන යන්නට කැමැත්තක්  මගීන් හට තිබෙනු ඇතැයි ටොයෝටා සමාගම විශ්වාස කරන බැවිනි.

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News