විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සරිනා නමැති 23 හැවිරිදි කාන්තාවක මෙම සිදුවීමට මුහුණ පා ඇති බව ය.
රෝහල් බලධාරීන් පවසන්නේ, සිදුවීමෙන් පසු රෝහල්ගත කෙරුණු ඇයගේ තත්ත්වය සුව අතට හැරී ඇති බවයි.
තමා කිසිදු වරදක් සිදු නොකළ බව ත් සැමියා තමාට මෙවැනි අපරාධයක් සිදු කළේ ඇයි දැයි තමා නොදන්නා බව ත් ඇය විදෙස් මාධ්‍යයට පවසා ඇත.
සිද්ධියෙන් පසු අදාළ සැමියා ප්‍රදේශයෙන් පළා ඇති අතර ඇය පොලීසියෙන් ඉල්ලා ඇත්තේ සැමියා අත්අඩංගුවට ගන්නා ලෙස ය.
13 වන වියේදි විවාහ දිවියට පත් තමා හා සැමියා අතර එතරම් හොඳ සබඳතාවක් නොපැවති බව ත් දෙමාපියන් බැලීමට යාමට හෝ තමාට ඔහුගෙන් තමාට අවසර හිමි නොවූ බව ත් ඇය පවසා ඇත.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



