ඔහු සදහන් කලේ ලබන සතියේ සිට රුපියල් 76 ට අඩුවෙන් සහල් ලබාගැනීමට ඉඩ සලසන බවයි.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.
‘‘වී කිලෝව රුපියල් 90 ට විකිණීමට වී මෝල් හිමියන් සූදානමින් සිටියත් තව අවුරුදු ගණනාවක් වී තොග තබාගෙන සිටියත් ඒ ගාණට විකුණන්න දෙන්නේ නෑ“.
වී තොග සඟවාගෙන සිටින සහල් මෝල් හිමියන්ට හොඳට දැනෙන්න වගේම හොඳට රිදෙන්න අමතක නොවන පාඩමක් උගන්වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



