පුරා හෝරාවක කාලයක් පැවැත්වුණු ව්‍යායාම පන්තිය අතරවාරයේ ලබාගත් පින්තූර අන්තර්ජාලයට මුදාහරිමින් ස්මිත් නෝනා කියා තිබුණේ එය ඉතාම අනර්ඝ අත්දැකීමක් වූ බවයි.
“නිර්වස්ත්‍රව ව්‍යායාම කිරීමේදී පුද්ගලයන් තුළ තම තමන්ගේ ශරීර ගැන තිබෙන අවතක්සේරුව නැතිව යනවා. එකිනෙකාට ව්‍යායාම තුළින් ලැබෙන ප්‍රතිඵල අන්‍යෝන්‍ය වශයෙන් බලාගන්නත් පුළුවන් වෙනවා.අනෙක් අතට ක්‍රීඩා උපදේශිකාව නිවැරදිව ශරීරය හසුරුවන ආකාරය බලාගැනීමට සහ තමන්ටත් නිවැරදි ඉරියව් ඉගෙන ගැනීමට පහසු වෙනවා.” ස්මිත් නෝනා නිර්වස්ත්‍ර පින්තූරවලට එවැනි පසු සටහනක් එකතු කර තිබුණා.
මීළඟ පන්තිය සඳහා සාමාජිකයන් බඳවාගන්නා බැවින් පන්තියට සහභාගි වෙන්නට කැමැති අය අයදුම්පත් යවන්න තාමත් ප්‍රමාද වැඩි නැහැ.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



