ජනතාවට බලපාන ප්‍රධානතම අමාත්‍යාංශ දෙකක් භාරව කටයුතු කරන මෙම ඇමැතිවරු දෙදෙනා එම අමාත්‍යාංශවල මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට පැමිණිලි ලැබී තිබේ.
මොවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපයන් රජයට ද කැළලක් බවත් රජයත්, ජනතාවත් අපහසුතාවට පත්කරමින් සිදුකරන ඔවුන්ගේ කටයුතු නතර කිරීමට නම් ඔවුන් සිය ධුරවලින් ඉවත් කළ යුතු බවත් සෙසු මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබේ.
පූර්ණ කැබිනට් මණ්‌ඩල සංශෝධනයක් ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත වුවත් ඉහත ඇමැතිවරුන් දෙදෙනාගේ අමාත්‍යධුර එතෙක් නොසිට ඊට පෙර වෙනස් කරන ලෙසත් ඉහත ඇමැති පිරිස ජනාධිපතිවරයාගෙනුත්, අගමැතිවරයාගෙනුත් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.
දිවයින පුවත්පත - (කුෂාන් සුබසිංහ - චමින්ද සිල්වා)
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



