එයටම ආවේණික වූ වෙළෙන්දන්, කඩපිල් සහ අවශේෂ සේවා සපයන්නන් බොහෝමයක් සිටින බැවින් මෙය නගරය තුළ තියන තවත් එක් නගරයක් වැනිය.
ජර්මානු ජාතික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකු වන Sandra Hoyn විසින් එම ගණිකා නිවාස කලාපයේදී ගන්නා ලද ජායාරූප කිහිපයක් පහත දැක්වේ.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 14 සිට ඉහළට වයස් වලට අයත් කාන්තාවන් මෙහි සිටින අතර ඔවුන් බොහෝ දුක්ඛිත ජීවිතයකට උරුමකම් කියයි.
එමෙන්ම ගණිකාවන් සාමාන්‍ය සමාජයේදී දැඩි පීඩනයට සහ කොන් කිරීමට ලක් වෙන අතර එරට ගණිකාවන්ට මානව අයිතිවාසිකම් නැත. ඒ නිසාම ඔවුන් සමාජයට ඇතුලු නොවී ගණිකා නිවාස තුළටම වී ජීවත් වීමට උත්සාහ කරයි.









යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



