මාරයාගේ ආයුධ වලින් බුදුහිමිට බේරීමට උදව් කරන ලෙස දක්වමින් මෙම ක්‍රීඩාව සකස් කර ඇති බව දක්නට ලැබෙනවා.
Buddha Game Pro සහ Buddha Game free යනුවෙන් මෘදුකාංග දෙකක් ඇති අතර Buddha Game Pro සඳහා මුදල් ගෙවිය යුතුද වෙයි
ආගමික ශාස්තෘවරයෙකුට අපහාස වන මෙවන් අන්දමේ පහත් ක්‍රියාවන් අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.
මෙම මෘදුකාංගය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ගූගල් සමාගමට දැනුම්දීමට එය Report කිරීමට එකතුවන්න
1.ගූගල් ඇප් ස්ටෝර් වෙත ගොස් යනුවෙන් Buddha Game ටයිප් කර මෙම ජංගම දුරකතන ක්‍රීඩා සොයා ගන්න
2. එහි විස්තර සටහනේ අවසානයට වන්නට ඇති flag as inappropriate තෝරා ගන්න
3 . එහි ඇති Hateful or abusive content තොරා ගැනීම හරහා report කරන්න

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



