Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය හරහා භාගත කළ බුදුරජාණන්වහන්සේට අපහාස වන අයුරින් සකස් කළ ජංගම දුරකතන ක්‍රීඩා මෘදුකාංගයක් පරිද්දෙන් Google App Store වෙත ඇතුලු කර ඇත.

මාරයාගේ ආයුධ වලින් බුදුහිමිට බේරීමට උදව් කරන ලෙස දක්වමින් මෙම ක්‍රීඩාව සකස් කර ඇති බව දක්නට ලැබෙනවා.

Buddha Game Pro සහ Buddha Game free යනුවෙන් මෘදුකාංග දෙකක් ඇති අතර Buddha Game Pro සඳහා මුදල් ගෙවිය යුතුද වෙයි

සැ.යු. : මෙහි සියලු නැකැත් සකස් කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.

ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් සිදු කරගෙන යන්නේ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීම සඳහායි.

මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149ක් ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි.

අතුරු අබාධ නෑ වයස්‌ බේදයකින් තොරව පාවිච්චි කල හැක

අපේ සිංහලයා ආදි කාලයේ පටන්ම තමන්ගේ සෞඛ්‍ය ගැන බොහොම කල්පනාවෙන් විමසිල්ලෙන් කටයුතු කළ බව නොරහසක්‌. හෙළ වෙදකම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරමින් ආදිතම මිනිසා නීරෝගී සම්පත්තිය ලැබුවේ ඒ නිසයි. ඇතැම් රෝග තත්ත්වයන්ට එදා ඔසුවක්‌ සේ හෙළයා තමන්ගේ බත්පතට ගත් ආහාර අද වැඩිදුර අධ්‍යයනයන් ඔස්‌සේ විවිධ රොගයන්ට ප්‍රතිකාර ලෙස ලබා ගන්නා අන්දම අප දැක ඇත්තෙමු.

නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි.ඒ හේතුවෙන් ඔබ කුමක් කරනට පටන් ගත්තත් එය ඇයව සතුටට පත් වෙන ලෙස සිදු කිරීමට මතක තබා ගන්න...

ජ්‍යොතිෂ්‍යය යනු අනාධිමත් කාලයක තිස්සේ පැවත එන ඉතාමත්ම පෞරාණික ශාස්ත්‍රයකි.එම ශාස්ත්‍රයට අනුව සෑම පුද්ගලයෙකුටම ඔහු උපන් වෙලාව අනුව ලග්නයක් හිමිවෙනවා. එම ලග්නය දෙස බලා ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවය මනාව විස්තර කරන්නට පුළුවන්. වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න



බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා. සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා ඔවුන් පසුව තමයි පසුතැවිලි වන්නේ. එම පුද්ගලයින් විමසන ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා.

ඒ හේතුවෙන් මම ගැබ්ගන්නට පුලූවන්ද?
ලිංගිකව පැතිරීයන රෝගී තත්වයකට මා ගොදුරු වේවිද?
එම පුද්ගලයින් හට පෞද්ගලිකව උපදෙස් ලබාදුන්නද, මෙය පොදු සමාජ ගැටළුවක් යැයි අප සිතනවා. එනිසාම සියලූ දෙනා දැනුවත් කිරීමට මෙම ලිපිය ඉදිරිපත් කරන්න අප තීරනය කළා. ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව ඔබ ක‍්‍රියාකලයුතු නිවැරදිම ක‍්‍රමය ඔබට පහතින් දැකගන්නට පුළුවන්.

ලිංගික අධ්‍යාපනය සඳහා අපේ වෙබ් අඩවිය තුලින් විවිධ අවස්ථාවන්ට ගැළපෙන ලිංගික හැසිරීම් ඉරියව් ගණනාවක් පිලිබඳව ලිපි කිහිපයකින් ඔබව දැනුවත් කළා. මේ ලිපියෙන් ප්‍රථම වරට ලිංගිකව එක්වන කාන්තාවන් සඳහා අත්හදා බැලීමට සුදුසු ඉරියව් කිහිපයක් ගැන කියැවෙනවා. මේවා සරල ඉරියව් බව කිව යුතුයි.

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News