අපි අද ඔබට ගෙන එන්නේ ඉතා වැදගත් ලිපියක්’’ඔබ ඔසප් සමයේදි මේ දේවල් කරනවද?එහෙම කරනවා නම් ඔබ අදම එයින් වැළකි සිටිය යුතුයි’’ඔසප් සමය කියන්නේ කාන්තාවන්ට මානසික පිඩනයක් පවා ගෙන දෙන අමිහිරි අත්දැකිමක්’එ විදරක් නෙමෙයි ඇතැම් කාන්තාවන්ට මෙහිදි දැරිමට අපහසු තරම් වේදනාවක් පවා ඇතිවනවා’ඒ නිසා තමයි ඔබ අප පහතින් දක්වන දේවල් ඔබ නොකළ යුත්තේ’’
♣ආහාර වේල් මගහැරිම නොකළ යුතුයි.
♣අනාරක්ෂිත ලිංගික එකතුවිම්වල නිරත වන්න එපා.
♣ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න එපා.
♣සෑම පැය 3කට වරක් සනිපාරක්ෂක තුවා මාරැ කරන්න අමතක කරන්න එපා.
♣ඔයාගේ රහස් ප්‍රදේශය ඕනෑවට වඩා පිරිසිදු කරන්නත් යන්න එපා.
♣සෝඩා පානය කිරිමෙන් වළකින්න
එහෙනම් මේ ලිපිය ඔයාගේ යහලූවන් අතර හැකිතරම් ෂෙයාර් කරන්න අමතක නොකරන්න..ඔබට ජය..
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



