Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

අතුරු අබාධ නෑ වයස්‌ බේදයකින් තොරව පාවිච්චි කල හැක

අපේ සිංහලයා ආදි කාලයේ පටන්ම තමන්ගේ සෞඛ්‍ය ගැන බොහොම කල්පනාවෙන් විමසිල්ලෙන් කටයුතු කළ බව නොරහසක්‌. හෙළ වෙදකම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරමින් ආදිතම මිනිසා නීරෝගී සම්පත්තිය ලැබුවේ ඒ නිසයි. ඇතැම් රෝග තත්ත්වයන්ට එදා ඔසුවක්‌ සේ හෙළයා තමන්ගේ බත්පතට ගත් ආහාර අද වැඩිදුර අධ්‍යයනයන් ඔස්‌සේ විවිධ රොගයන්ට ප්‍රතිකාර ලෙස ලබා ගන්නා අන්දම අප දැක ඇත්තෙමු.

නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි.ඒ හේතුවෙන් ඔබ කුමක් කරනට පටන් ගත්තත් එය ඇයව සතුටට පත් වෙන ලෙස සිදු කිරීමට මතක තබා ගන්න...

බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා. සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා ඔවුන් පසුව තමයි පසුතැවිලි වන්නේ. එම පුද්ගලයින් විමසන ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා.

ඒ හේතුවෙන් මම ගැබ්ගන්නට පුලූවන්ද?
ලිංගිකව පැතිරීයන රෝගී තත්වයකට මා ගොදුරු වේවිද?
එම පුද්ගලයින් හට පෞද්ගලිකව උපදෙස් ලබාදුන්නද, මෙය පොදු සමාජ ගැටළුවක් යැයි අප සිතනවා. එනිසාම සියලූ දෙනා දැනුවත් කිරීමට මෙම ලිපිය ඉදිරිපත් කරන්න අප තීරනය කළා. ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව ඔබ ක‍්‍රියාකලයුතු නිවැරදිම ක‍්‍රමය ඔබට පහතින් දැකගන්නට පුළුවන්.

ලිංගික අධ්‍යාපනය සඳහා අපේ වෙබ් අඩවිය තුලින් විවිධ අවස්ථාවන්ට ගැළපෙන ලිංගික හැසිරීම් ඉරියව් ගණනාවක් පිලිබඳව ලිපි කිහිපයකින් ඔබව දැනුවත් කළා. මේ ලිපියෙන් ප්‍රථම වරට ලිංගිකව එක්වන කාන්තාවන් සඳහා අත්හදා බැලීමට සුදුසු ඉරියව් කිහිපයක් ගැන කියැවෙනවා. මේවා සරල ඉරියව් බව කිව යුතුයි.

අද ලෝකයේ බොහෝ දෙනෙකු කොන්දේ අමාරුවෙන් පීඩා විදින බව අපි කවුරුත් දන්නා කරුනක්. ඔබට තියන්නට යන මේ පුවත කොන්දේ අමාරුවෙන් පීඩා විදින බොහෝ දෙනෙකුට හිතට සැහැල්ලුවක් ඇති කරාවි. ඉතින් මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝ එකෙන්ම බලන්න

කාන්තා ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයකි මෙය. ඔබ මෙම කරුණු අනුගමය කල හොත් ඔබගේ ප්‍රථම මංගල රාත්‍රිය අමතක නොවන රාත්‍රියක් කර ගැනීමටත් ඔබ ලිංගිකව ඇසුරු කරන විට එය වේදනාවක් නොවී, එහි උපරිම තෘප්තියට ලගාවීමටත්  හැකි බව ඔබටම තේරේවි..

1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීමට
                                                                
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.

2. සෙම්ප්‍රතිශ්‍යා උණට

අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)

3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

'සයිටම්' සිසුන්ගේ දෙමවුපියෝ පවසති

අභියාචනා අධිකරණය ලබා දී තිබෙන තීන්දුව අනුව මාලබේ වෛද්‍ය විද්‍යාල සිසුන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා නොදෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව මාලබේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සමිතිය ඊයේ (05 වැනිදා) ප්‍රකාශ කළේය.

මේ වන විටත් ඊට අදාළ කටයුතු සයිටම් ආයතනයේ නීතිඥවරුන් සිදු කරමින් පවතින බවද ඊයේ (05 වැනිදා) බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් දෙමාපිය සමිතියේ ලේකම් නීතිඥ අනුර ධනරත්න මහතා පැවසීය.

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News