Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

සති තුනෙන් විශ්මිත පතිඵල - වැඩිහිටි තරුණයින්ට පමණයි

තම ගැහැ‚ය සංසර්ගයේ දී උපරිමව සතුටු කිරීම නොගොත් ඇයව ජය ගැනීම කොයි පුරුෂයාගෙත් සැඟවුනු අභිලාශයයිග බොහෝ විට ‘ගොනා පසුකර කරත්තය ඉදිරියට යෑමෙන්’ ගැහැ‚ය ඉදිරියේ පිරිමියා පැරදී ලැජ්ජාවට පත්වන්නේයග ගැහැ‚යගේ ඇති උපන් කොහොල්කම නිසා බෝ විට එය සංවාදයට නොනැන්නේ නමුත් තෘප්තියක් නොලැබූ නිසා ගැහැ‚යටත් තෘප්තිමත් නොකළ නිසා පිරිමියාටත් එය එක්තරාවූ මානසික අසහනයකි.


මෙයට බලපාන නොයෙකුත් හේතූන් අතර පුරුෂලිංගය කුඩා වීමද තරමක් බලපායිග මා මෙය මෙසේ සඳහන් කළා නමුත් කුඩාවූ ලිංගයක් ඇත්තවුන් මෙයින් කලබල විය යුතු නැහැගලිංගයක් නැති කෙනෙකුට වුවද ගැහැනිය සතුටු කළ හැකි බව වෙනමම කාරනාවක්ග එයට අවශ්‍යවන්නේ පිරිනු අධිෂ්ඪානගත සිතක් පමනි.

ලිංගේන්ද්‍ර්‍යන් විශාල හෝ කුඩා වීමට නොයෙකුත් හේතූන් බලපායිග ලිංගයක ස්වාභාවික පිහිටීම හා සෞක්‍ය තත්වයන් එවායින් ප්‍රධාන තැනක් ගනීයි. මෙයින් මා කියා සිටින්නේ කුඩා ලිංගයක් පිහිටි කෙනෙක් වුවද පසුතැවිලි වීමට අවශ්‍ය නැති බවත් විද්‍යාවේ දියුනුව නිසා කුඩා වූ ලිංගයන් වඩවා ගැනීම සඳහා විවිද වූ ක්‍රමොපක්‍රම අද ලෝකයේ ඇති බවකිග ඒ සඳහා නානාප්‍රකාර ආලේප මෙන්ම නොයෙකුත් පෙති වර්ගද අද වෙලඳපොලේ බහුලව ඇතග එවායින් පල නොලැඛෙන ඒවාද අතුරු විපාක ඇති කරන ඒවාද බොහෝ වෙයිග ඒ සඳහා කරන වියදම සමහර විට නිකරුනේ කරන මුදල් නාස්තියක්ද විය හැකග තවද ලිංගයන් වඩවා ගැනීම සඳහා එයටම විශේශිත වූ උපකරණද බාවිතා කෙරෙන අතර විශේශිත ශල්‍ය කර්මයන් තුලිනුත් ලිංගයන් වඩවා ගත හැකියිග මේවා වියදම් සහිත ඒවා වන අතර සැමෝටම එකපාහේ කරගැනීමට නොහැකිවෙයි.

ලිංගයක් ලිංගික ක්‍රියාවලියකදී විශාල වන්නේ සිතේ උපදින රාගය නිසායිග ශරීර සෞක්‍යයන්ටල අනූව පරිසරයට අනූවල සහායිකාව දෙනු ලබන සහයෝගයට අනූව ඇතිවෙන උත්තේජනය නිසා අවස්තානුකූල ලෙස පුරුෂ ලිංගයක් අඩු වැඩියෙන් විශාල වෙයිග එම අවස්තාවේ දී මොළයෙන් දෙනු ලබන සංඳාවකට අනූව ලිංගයේ ඛෙදී ඇති ඇදෙන සුළු කුටීන් වෙතට රුධිරය ගලා ඒමක් සිදුවෙයිග මෙම ක්‍රියාවලිය හේතුවෙන් ලිංගයක් විශාල වෙයිග ඇති වී තිඛෙන රාගයන්ට අනූව ලිංගය වෙත ගලා යන රුධිර පරිමාව වෙනස් වී එයට අනුපාතව ලිංගය විශාල වෙයිග ඉහල තරයේ රාගයක් ඇති වී ඇති අවස්තාවක ලිංගයේ විශාලත්වය වැඩියග කුතුහලය මෙයට විශේෂයෙන් බලපාන කාරනාවක් බව මතක තබා ගන්නග මෙහි දී ලිංගයේ විශාලත්වය පමනක් නොව එහි සවිමත් හා ශක්තිමත් භාවයත් අනුකූලව වෙනස් වෙයිගබොහෝ විට කාම උත්තේජක පෙතිවලින් කරන්නේ අසාමාන්‍ය රාගයක් ඇතිකර ලිංගය වෙත රුධිරය ගලා ඒමට සලස්වා ඒ දේ සිදු කිරීමයි.

මනා සෞක්‍යයෙන් හෙබී අයට කාම උත්තේජක පෙතිවලින් තොර වුවද මෙම ක්‍රියාවලිය සාමාන්‍ය ලෙස සිදු වෙයි. මෙවැනි කාම උත්තේජක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව ගැනීම අති භයානකයි. අධි රුධිර පීඩනයෙන් පෙලෙන්නන් හා හර්ද රෝග තිඛෙන්නන් විශේෂයිග මෙය ලිංගයක් විශාල වී ක්‍රියාවලියේ දී මානසිකව බලපාන පැත්තයිග ලිංගය විශාල වීමේ දී බලපාන තවත් පැත්තකුත් තිබේග ලිංගයක් වෙත රුධිරය ගලා ඒමෙන් ලිංගයක් විශාල වීම සිදුවන්නේ එම ලිංගයේ ඛෙදී ඇති ඇදෙන සුළු කුටිවල විශාලත්වයේ උපරිමයටයිග එනම්ල ලිංගික ක්‍රියාවලියක දී ලිංග අභ්‍යන්තර පිහිටි කුටි විශාලව පිහිටි අයගේ ලිංගයන් එම කුටි කුඩාවට පිහිටි අයගේ ලිංගයන්ට වඩා විශාල ලෙස හැඩ ගැහෙයිග එසේනම්ල ලිංගයක් උපරිම විශාලත්වය ගැනීම සඳහා ලිංගයේ ඇති ඇදෙන සුළු කුටීන් විශාලව තිබීම අවශ්‍යයි.

අපි හැකි උපරිමයෙන් ස්වාභාවික ක්‍රම හා ව්‍යායාම තුලින්ද සංසර්ග සෞක්‍යයට හිතකර ආහාර ලබ ගැනීමෙන්ද සංසර්ගයක නියම සතුට ලබා ගත හැකග මා මෙතන කියන්න හදන්නේ ව්‍යායාම කිරීමෙන් අපේ ලිංගය ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්නයිග මා ඉහත කියා සිටියේ ලිංගේන්ද්‍රියක ඛෙදී පිහිටා ඇති කුටීන් තුලට රුධිරය ගැලීම නිසා එය උත්තේජනය වන බවයිග ලිංගයක ඇති එම කුටිවල ප්‍රමානයන්ට අනූව ලිංගයක් අඩු වැඩියෙන් විශාල වීමක් සිදුවෙන බවත් මා සඳහන් කලාග ඒ විශාල කුටි තිබේනම් විශාල ලෙසත් කුඩා කුටි ඇත්නම් කුඩාවටත් ලිංගයක් හැඩගෙහෙන වගයිග එහෙනම් අප කළ යුත්තේ ලිංගයේ ඛෙදී වෙන්වී ඇති එම කූටීන් විශාල කර ගැනීමට වග බලා ගැනීමයිග මෙය සරල ව්‍යායාමයක් මගින් කළ හැකියිග ශල්‍යකර්මයන් මගින් කරන්නේ වෙනස් ක්‍රමයක්.

මෙම ව්‍යායාමය කරන්නේ මේසේයල

පළමුව අප අතේ අල්ල මත ලිංගය : ස්වයන් වින්දනයක් ලබන අවස්තාවේ අත භාවිතා කරන ආකාරයේ- තබා රූටා නොයන පරිදි තරමක් තදින් මිරිකා රබර් පටියක් අදින ආකාරයට සෙමින් ඉදිරිය ඇදිය යුතුයිග වැඩි බලයක් දීමෙන් හෝ එක පාරට ඇදීමෙන් වැලකිය යුතුයිග එමගින් ලිංගයේ නහරයන්ට හානි සිදුවිය හැකි අතර ලිංගය මතුපිට සීරීම් තුවාලද ඇති විය හැකියිග එසේ තමන්ට මෙය ඇතියි හැගෙන තරමට වාර ගනනක් අදින්නග රිදීමක් ඇති වී නම් අත බුරුල් කර සම්භහනයක් කර නැවතත් කරන්නග මෙම ක්‍රියාවෙන් ලිංගයේ අභ්‍යන්තර ඇති සව්වලින් සෑදී ඇති කුටීන් විශාල වීමක් සිදුවෙන අතර මෙයින් ලිංගයේ දිග වැඩිවීමක්ද සිදු වෙයිග මෙසේ කරන පළමු අවස්තාවේ වුවද ඔබේ ලිංගයේ වෙනසක් වී ඇති බවක් ඔබට දැනෙන අතර නොකඩවා කරගෙන යාමෙන් එම වෙනස ස්තීරවම රැඬෙයිග

දෙවෙනි ව්‍යායාමය නම් ඔබේ අතේ මහපටැඟිල්ල හා ඒ සමඟ ඇඟිල්ල වලල්ලක් ලෙස සදා ඔබේ ලිංගයේ මුල සිට අග දක්වා තදින් මිරිකාගත් වනම ඉදිරියට රුටා යන පරිදි යවන්න. මෙම ව්‍යායාමයේ දී ලිස්සන සුළු යමක් : ක්‍රීම්ල ජෙල්ල තෙල්ල සබන් වුනත් වරදක් නැත- භාවිතා කළ යුතුයි. නැතහොත් ඔබේ ලිංගයේ මතුපිට සම තුවාල වනු ඇතග පෙර කියූ ප්‍රතිපලයම ගෙන දෙන මෙම ව්‍යායාමය අමතරව ලිංගය මහත් කිරීමද සිදු කරයිග මෙම ව්‍යායාමය කිරීම නිසා ලිංගයේ සංවේදීතාවය තරමක් අඩු වී සංසර්ග කාලය දීර්ග කරමින් මෝචනය පසු කිරීමට උපකාරී වෙයිග මෙයද පෙර කී ලෙසම වාර ගනනක් කර එසේ කිරීමෙන් පසු සම්භහනයක් කිරීම අවශ්‍යයිග ලිංගයයේ නහර මතුවී පෝම් ස්ටාර් කෙනෙකුගේ වගේ ඇති වී ඇති බවක් ඔබටම පෙනේවි.

මෙහි සාර්තක ප්‍රතිපලය ලබාගත හැකිවන්නේ දවසකට සැරයක් හෝ නොකඩවා කිරීමෙනිග ඔබේ නාන කාමරය මෙයට සුදුසුම පරිසරය හා එම කාලය සුදුසුම කාලයයිග කාලයක් යනවිට විශ්මයක් ලෙස ඔබේ ලිංගය හැඩි දැඩි වීද දරදඩු වීද ඇති බව ඔබට හොඳාකරව දැක ගත හැකිවෙයිග ව්‍යායාමය නොකර ටික දිනක් ගෙවුනොත් යලිත් ලිංගය හැකිලී සිනිදුවී යනු ඇත. නැවතත් ඔබ ව්‍යායාමය ඇරඹුවොත් ඉතා ඉක්මනින් යතා තත්වයට පත්වනු ඇත.

සංසර්ගයකදී ලිංගය දිගුවී හා මහත්වී තිබීම හේතුවෙන් එය තම යෝනියේ ගැඹුරටම ස්පර්ශ වන නිසා ගැහැ‚යටත්ල ලිංගයේ වැඩි වූ දිග මහත හේතුවෙන් එය යෝනියේ ස්පර්ශවන තරම වැඩි නිසා පුරුෂයාටත්ල එය සවි ශක්තියව තිබීම හේතුවෙන් අතිවෙන හොඳ යෝනී - ලිංග බන්දනය නිසාත්ල එය රළු වී තිබීම නිසා පිරිමියාගේ සුරාන්තය පසුවන නිසාත්ල යන කරුණු නිසාගගගැහැ‚ය පමනක් නොව පිරිමියාද සංසර්ග සුවයේ උපරිමය දකීයිගගවැඩි සතුටක් ලබයිගගකායික තෘප්තියෙන් එහා ගිහින් ගැහැ‚ය ඉදිරියේ තම පිරිමකම ප්‍රදර්ශනය කරගන්න හැකිවීමේ මානසික තෘප්තිය පිරිමියා ලබයි.

මෙසේ කිසිම ව්‍යායාමයක් නොකර ලිගුවේ ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා අතීතයේ පටන් පැවතඑන සිංහල ඛෙහෙත් වට්ටෝරුවක් ඉදිරි ලිපියෙන් පලකරන්නම් :ඔබට අවශ්‍යයනම් පමණි’’ අවශ්‍යය අය වෙතොත් පහතින් කමෙන්ට් කරන්න-

විශේෂ නිවේදනයයි... මෙහි එන ලිපිල පහත් මානසික මට්ටමෙන් සිතන පතන අසහනකරුවන්ට නොමිලේ ලබාදෙන මානසික ආතල් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. අපේ රටේ ලිංගික අසහනය වැඩි නිසා ස්ත්‍රී දූෂණ ළමා අපචාර වැඩි වෙලා තියෙන්නේ’ එයට හේතුව වෙලා තියෙන්නේ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම’’එම නිදා ඉදිරියේදී ලිංගික අධ්‍යාපනය සදහා වෙන්වූ ලිපි මාලාවක් ඔබට ඉදිරිපත් කරන්නට අප සූදානම්’ මෙම සියලූම ලිපි අපගේ facebook fan page එකේ පලකරන අතර පහතින් අපගේ fan page එකට ලයික් එකක් දාන්න-

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News