Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මැයි රැලියට වෘත්තීය සමිති එකතු කර ගැනීමේ වැඩකටයුතු මේ සතියේ සිට ආරම්භ වන අතර වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක වෘත්තීය සමිති නියෝජිතයෝ මෙවර මැයි රැලියට සහභාගි වෙති.

සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය අප දූ දරුවන් වෙත හඳුන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරගැනීමද අප සතු වගකීමක් බව උදා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන්  සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෘෂි ජීවන රටාවක් සහිත වූ සෑම සංස්කෘතියකටම පොදු වන අස්වනු මංගල්‍යය, එසේත් නැතිනම් විශ්වයේ පැවැත්මට ප්‍රබල සාධකයක් වන හිරුට කෘතවේදීත්වය පුද කරමින් පවත්වන සූර්ය මංගල්‍යය ශ්‍රී ලාංකික අප ද බක් මාසයේ මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන මහා සංස්කෘතික මංගල්‍යයකි.

අපේ රට මේ යන අඳුරු අගාධයෙන් බේරා ගැනීමට පෝය රාහු කාලය ගැන නොසිතා ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ අත්වැල් බැඳගත යුතු යැයි දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ගාල්ල බටදූවේ පැවැති ශ්‍රී ලනිප මහින්ද පිලේ රැස්වීමක් අමතමිනි.

”යෞවන-යෞවනියන්ට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්ෂකම් පෙන්වා ඉදිරියට එන්න හැකි වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම ජාතික රජයේ අරමුණ බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පැවැසීය.

”තාරුණ්‍යය සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කර ගන්නා බවද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.

ජාතික ආණ්‌ඩුව ගත් ණය ගෙවීමට සැලසුම් සකස්‌ කළා
අගමැති රනිල් වික්‍රමසිංහ

ජාතික ආණ්‌ඩුව ගත් ණය ගෙවන ක්‍රමය පිළිබඳව අප සැලසුම් සකසා අවසන් බවත් දැන් අප හමුවේ ඇති අභියෝගය රාජපක්‍ෂ පාලනය තුළදී ගත් ණය ගෙවීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අරණායක, රයිනෝ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී පසුගිය 19 වැනිදා එසේ ප්‍රකාශ කළ අගමැතිවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු හා අගමැතිවරයකු වශයෙන් සිදුකළ දීර්ඝකාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්‍ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදුකළ මෙහෙවර අගයමින්, ඔස්‌ටේ්‍රලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සම්මාන ආචාර්ය උපාධියක්‌ පිරිනමනු ලැබීය.

එල්ල වන චෝදනා හරහා මහජන විරෝධය ගොඩනැගුනොක් ජනාධිපතිවරයා විසින් අමාත්‍යධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට ඉඩ ඇති බැවින් ඊට පෙර ජනාධිපතිවරයාගේ අවසරය සහිතව මුදල් අමාත්‍යංශය අගමැතිවරයා යටතට පත් කල යුතු බවත්  නියොජ්‍යය මුදල් ඇමති ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත් කල යුතු බවත් ඔවුන්ගේ මතය වී ඇත.

රවී කරුණානායක මහතාට පෙට්‍රෝලියම් අමාත්‍යංශය ලබා දීමට හා චන්දිම වීරක්කොඩි මහතාට ඉඩම්
අමාත්‍යංශය ලබා දීමටද යෝජනා වී තිබේ.

අපට අවශ්‍යයි සෑම පාසලකම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ක්‍රීඩාවල නිරතවෙන්න අවස්ථාව ලබාදෙන්න. ඒ සදහා අප මේ වසරේ සිට ක්‍රීඩා උප ගුරුවරු බදවා ගැනීමේ වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.




Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News