Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

මේෂ ලග්නය

අද දිනයේදී ඔබගේ අධ්‍යාපනික කටයුතු තරමක් අඩාල වන ආකාරයක් දක්නට ලැබෙනවා. එනිසා අද දිනයේදී ඔබ ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. කාර්යබහුල ස්වභාවය නිසා සකස් කරගත් සැලසුම් මදක් වෙනස් වන ආකාරයක් දක්නට ලැබෙනවා.

වෘෂභ ලග්නය

අද දිනයේදී ඔබ ගෘහාශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් ලබාදී කටයුතු කරන්නට උත්සාහ කරනවා ඇත. නමුත් අද දිනයේදී ඔබට ගෙදරදොර ආරවුල් පවා ඇති වන්නට හැකියාවක් පවතිනවා. අන් අය සමග නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්.


මේෂ ලග්නය

අද දවසේ ඔබට සෞඛ්‍ය පිඩා හේතුකොටගෙන දවසේ කටයුතු වලට බාධාකාරී තත්වයක් මතු වන්නට පුලුවන්. ඒ නිසා ඔන්න උදෑසන සිටම සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ඉතාමත්ම වැදගත්. කාන්තා පාර්ශවයන් සමග කරනු ලබන කටයුතු වලදී සැලකිලිමත් වන්න.

වෘෂභ ලග්නය

අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින වෘෂභ ලග්න හිමියන්ට අද දිනය තුල යහපත් ප්‍රතිඵල උදාපත් කරගන්නට හැකියාවක් පවතිනවා. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වලින් ඔබට යහපත් ප්‍රතිඵල උදාපත් කරගන්නට හැකියාවක් පවතිනවා. අද දවසේ ඔබට ජයග්‍රහණ ඒකාන්තයෙන්ම ලබාගැනීමට හැකියාව පවතිනවා.

නිවසේ වාස්‌තු සිද්ධාන්ත හැකි තරම් එකඟ කර ගැනීමට ඔබ උනන්දු විය යුතු අතර නිවැරැදි කරගත නොහැකි කොටස්‌ පිළිබඳව නිතර නිතර සිතීම නොකළ යුතුයි. මන්දයත් අල්ප දෝෂ ගුනාධික්‍යයඃ - දෝෂාය න භවිත් ගෘහඃම් කියා විශ්ව කර්ම සෘෂි විශ්ව කර්ම තන්ත්‍ර හි අවසාන වශයෙන් පෙන්වා දී ඇති හෙයිනි.

ලොව වටිනාකමක් සහිත සත්ත්ව දත් (Ivory) මිහිපිට සතුන් කිහිප දෙනෙකුගේ දක්නට ලැබේ. ක්ෂීරපායී සතුන්ගේ හා කෘත්‍රිමව අද වනවිට දක්නට ලැබෙන මෙම වටිනා සත්ත්ව දත් හේතුවෙන් සතුන් දැඩි තර්ජනයටද මුහුණපා තිබේ. රුධිරවාහිනී පද්ධති නොමැති වීමත්, අධික ඝණත්වයෙන් යුක්ත වීමත් මෙම අයිවරිවල දැකගත හැකි විශේෂත්වයකි.

මේෂ ලග්නය

අලුතෙන් යමක් ආරම්භ කරන්නට සිත තුල නළියන දවසක් ඔබ බොහෝ සැලසුම් සකස් කරන දිනයක්.හැබැයි අනවශ්ය ආකාරයට කටයුතු කල් දමන ආකාරයකුත් දක්නට ලැබෙ.

වෘෂභ ලග්නය

මවු පාර්ශවිය ඥාතින් සම්බන්දතා පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව.පින් සිතිවිලි වර්ධනය වන නිසාම අන් අයත් සමග බොහොම දැහැමි සිතින් යුතුව කටයුතු කරන්නට හැක.

අයවැය විවාදයට ඇමැතිවරු සහභාගි වන නිසා මේ සතියේත් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තුවේදීය. මේ නිසා මේ සතියේ දෙවරක්ම පාර්ලිමේන්තුවට පැමිණීමට මෛත්‍රීට සිදුවිය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමක් නොපැවැත්වුණ නිසා මේ සතියේ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා අසූවක් පමණ ඉදිරිපත් වී තිබුණි. මේ සතියේ කාගේත් අවධානය යොමුවූයේ ජීවන වියදම කෙරෙහිය.
“හාල් ‍පොල් මිල වැඩියි. ඒ නිසා තමයි ජීවන වියදම වැඩිවෙලා තිබෙන්නේ. ජිවන වියදම අඩු කරන්න කටයුතු කරන්න ඕන” මෛත්‍රී කතාව ආරම්භ කළේය.

“ලැම්බෝගිනි දේශපාලන වේදිකාවල රැව් දෙන වචනයක් වූයේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේය. හිටපු ජනාධිපතිගේ පුත් නාමල් රාජපක්ෂට අයත් යැයි කී ලැම්බෝගිනි' ගැන කතාවලින් මැතිවරණ වේදිකාව හැඩ වැඩ වුණේය. ජනපතිවරණයට පෙර නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනි රට පටවන බවටද කතන්දර තටු ලැබුවේය. ඒ අතර මාධ්‍ය සාකච්ඡාවකදී එක්තරා රංගන ශිල්පියෙකුද ආවේගාත්මක ප්‍රකාශයක් කරමින් පැවැසුවේ මට පදින්න ලැම්බෝගිනියක් අරන් දීපන් යනුවෙනි. මේ සමග 'ලැම්බෝගිනි' යනු කුමක්දැයි රටවැසියෝ සොයන්නට වූහ.

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News